හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවය ඉදිරියට.
ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවයට මේ වනවිට දුරකථන ඇමතුම් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත්
රජයේ රෝහල්වලින්ද මෙම ගිලන් රථවලින් සේවා ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ය.
දැනට…