උතුරු මහ ඇමති විග්නේෂ්වරම්ගෙන් ලංගමයට බලපෑම්,
උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් ශ‍්‍රී ලංගම බස් රථවලට තර්ජනාත්මකව අයුක්ති සහගත ලෙස නියෝග දීමේ ක‍්‍රියාවලිය තුළ මේ මොහොතේ වවුනියාව ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංගම සේවකයන් අතර බලවත් නොසන්සුන්තාවයක් උද්ගතවී ඇති බවත්. මෙම නොසන්සුන්තාවයට ප‍්‍රධාන…