එජාප ආධාරකරුවන් පහරදී අපේක්ෂක කණ්ඩායම් නායකයකු රෝහලේ.
ගොඩකවෙල ප්‍රාදේශිය සභාවට එකමුතු ප්‍රගතිශීලි සන්ධානය යටතේ ඉනිමඟ ලකුණින් තරඟ වදින අපේක්ෂක රාජමානික්කම් අශෝක් කුමාර් (කණ්ඩායම් නායක) ල්ල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් සැකසීමේ කටයුතු වල නිරතව සිටියදී එජාප ආධාරකරුවන් විසින් පහරදීමක්…