කඩවත සිට කඩුවෙල දක්වා අධිවේගී මාර්ගය වැසේ.
ඊයේ (ජූලි 09) සිදු වූ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත්කිරීම සඳහා අධිවේගී මාර්ගයේ පිටත වටරවුම මාර්ග කොටසේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද (ජූලි 10) දින පස්වරු 12.30 සිට පස්වරු 3.30 දක්වා තාවකාලිකව වසා තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්…