පෑලියගොඩ දී කේරළ ගංජා සහ ට්‍රැමඩෝල් සමඟ සැකකරුවන් හසු වෙයි.
පෑලියගොඩ, 04 කණුව ප්‍රදේශයේදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කේරළ ගංජා ග්‍රෑම් 300 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහුගේ නිවසේ තිබී ට්‍රැමඩෝල් එක්ස් වර්ගයේ මත්පෙති 500 ක්ද සොයාගෙන ඇති…