තැපැල් දෙපාර්තමේන්තු සේවකයෝ උද්ඝෝෂණයක
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු රැසක් සඳහා විසදුම් ලැබී නොමැති වීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම ඒකාබද්ධ වෘත්තීය සමිති, අද දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක දහවල් 12.00ට උද්ඝෝෂණ සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා…