විනය ගරුක පරපුරකට ජනපති මෛත්‍රීගෙන් ඇරයුම්
ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් අද අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ය.
ඒ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට…