පුදපු ගමන් කාපි යකා ඇමති පියසේන ගමගේ පුතාට STF ආරක්ෂාව ඉල්ලයි.
පසුගිය 28 දින නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේ ගේ පුත්‍රයා වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන පියසේන ගමගේ…