ජනපතිගේ ‘මතට තිත’ ට එරෙහිව තවත් පෙත්සමක්.
මත්පැන් භාවිතය සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් කාන්තාවට වෙනස් ලෙස සැලකීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ මංගල සමරවීර මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට…