ඕස්ට්‍රේලියා කතකට මරණ දඬුවමින් මිදීමේ අවස්ථාව ලැබේ.
මැලේසියාවේ සිට මෙල්බර්න් ගුවන් තොට වෙත ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියා කතක් සිය ගමන් බෑගයේ රැගෙන ගිය මෙතපෙටමින් කිලෝවක් හේතුවෙන් 2014 දී මැලේසියා අත්අඩංගුවට ගැනුණු නමුත් ඇයට මරණ දඬුවමින් මිදීමේ අවස්තාව හිමිව ඇත. ඒ තහනමට යටත් කෙරුණු මත්…