මුආන් මුආන් ටින් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට.
මියන්මාර පුරවැසියෙකු වන අන්වර් සාදික් හෙවත් මුආන් මුආන් ටින් මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අන්වර් සාදීක් 2015 නොවැම්බර් මාසයේ සිදුවූ මිනිස් ජාවාරම් නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවකු ලෙස ලෙස ජාතික…