හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.
ඉදිරියේදී දෝහා කටාර්හි පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයක නිරත වීම සඳහා අවසර ලබාදෙන මෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් පසුගියදා මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණද, එම ඉල්ලීම අද (29) සලකා බැලූ…