“මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ” අනුරගෙන් රටට පොරොන්දුවක්.
මේ රට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකි බවත් මේ ගමන නව දිශාවකට යොමු කළ යුතු බවත් සහතික වශයෙන්ම
මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. මේ රට හදන්න බැරිනම් හදන්න…