පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි.
වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කර දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඉදිරියේදී පොලිසිය සහ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සියලූ තොරතුරු එක් ස්ථානයකින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජය අදහස් කර ඇත.
මේ සඳහා පසුගිය යුද සමයේ…