දිවා රෑ පැකේජ් එපා.දත්ත ජනතාව සතු වත්කමක්.
නිවසේසිට රාජකාරිමය කටයුතු සිදු කිරීමේ ප්‍රධනතම යටිතල පහසුකමක් වන අන්තර්ජාල පහසුකම් වඩා ඵලදායි ලෙස ස්ථාපිත කිරීම මුලිකම අවශ්‍යතාවයකි . නමුත් වර්තමානයේදී අන්තර්ජාල සේවාවන් ලබාදෙන දත්ත පැකේජ් වල දිවා සහ රාත්‍රී වශයෙන් වෙන්කර තිබීම හරහා…