බෝරා වරුන් පොලීසියට අනුයුක්ත කරන්න.
බෝරා සමුලුව මේ මොහෙතේ ලංකාව තුල පැවැත්වීම රජය විසින් නොකළ යුතුව තිබු බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි. තවද බෝරා වරුන් රථවාහන මෙහෙය වීමේ කටයුතුවල නිරතවීම රජය හා පොලීසිය අනුමත කරනනේ නම් බෝරා වරුන් පොලීසියට…