පුවත් චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි. LNC Sep 6, 2019 0 මාතර මහනගර සභාවේ හිටපු පලමු විපක්ෂ නායක සහ හිටපු අමාත්‍ය මාතර දිස්ත්‍රික් පාර්ල්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට වයස 73 පමණ විය.