අනුර කුමාර දිසානායකට ඇප මුදල් තැන්පත් කෙරේ.
මැතිවරණ කොමිෂන් සභාවේදී ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී. ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ…