පුවත් තව සති දෙකක් ඕනෑ. LNC May 10, 2020 0 තව සති දෙකක් යනතෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහන සේවය යොදා නොගන්නා ලෙස සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ .