බිත්තර මිල ඉහළට.
කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් හේතුවෙන් බිත්තර මිල හා පැටවුන් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව කුඩා පරිමාණ හා ස්වයං රැකියාලාභී කුකුළු ව්‍යාපාරිකයෝ සඳහන්…