පුවත් ඇතින්නියන් රජය භාර ගනී. LNC Sep 29, 2019 0 හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මේ ගොස් සිටී ඇතින්නියන් ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බව වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ පවසයි.