ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සියලුම විභාග නැවත දැනුම් දෙනතුරු කල් යයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්විමට නියමිතව තිබූ 2018 (2019) ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම හා ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය යන සියලු ම විභාග මේ දිනවල රටේ උද්ගතව පවතින තත්ත්වය හේතුකොටගෙන…