බලපත්‍රය සරල කරයි .
ඛණිජ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මෙම 11 වනදා සිට ලිහිල් ක්‍රමයක් අනුගමනය කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .
මෙම බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රවාහනයට යොදාගන්නා වාහනයේ අංකය බලපත්‍රයට ඇතුළත් නොකිරීමටත් එමෙන්ම…