විදෙස් මදුමාදව පැන්නුවේ මමයි. LNC Oct 11, 2019 0 මධුමාධව අරවින්ද විසින් ඉතා පහත් තුච්ච වීඩියෝවක් සමාජජාලාවල මුදා හැර ඇති බවත් ඊට නිහඬව නොසිට වහා ක්‍රියාත්මක වී පියවරක් ගැනීමට කටයුතු කළ බව ජනාධිපති නීතීඥ මොහොමඩ් අල් සබ්රි සඳහන් කරයි.