මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා…… වාසු
ඇමරිකාව සමඟ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් නොකරනු ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර සඳහන් කළේය. එම ගිවිසුම අත්සන් තබන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ද ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…