පුවත් ඉන්දීය පෙට්‍රල් මිල අඩුකරයි. LNC Oct 11, 2019 0 ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් මිල රුපියල් 2.00 කින් අඩුකර තිබේ. අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුවීම සිදුවන අතර ඩීසල් මිලේ වෙනසක් නැතැයි සමාගම පවසයි.