වීරවංශගේ ගෝලයාත් යවයි .
කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර ඇති බව වාර්තා වේ .පසුගිය දිනවල කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ මව්වරුන් වඳභාවයට පත් කිරීමේ සිද්ධියට අදාළව මෙම රෝහල් …