පුවත් අපේක්‍ෂකත්වයට අධිෂ්ඨාන පූජාවක්. LNC Sep 21, 2019 0 සජිත් ප්‍රේමදාස එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ අධිෂ්ඨාන පූජාවක් ඊයේ (20 දා) විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවත්විනි.