පුවත් ලහිරු ගාල්ලට. LNC Sep 29, 2019 0 ලෝක පරිසර විනාශයට එරෙහිව අරගලය වෙනුවෙන් වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ලහිරු වීරසේකර ඇතුලු පිරිස ලබන මස 3 වනදා ගාල්ල නගරයේ දී උද්ඝෝෂනයක් සිදුකීමට නියමිතව ඇත.