මහේන්‍ද්‍රන් ගෙන්වන ලකුණු.
සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන වෙත අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) දා භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ( 12) දා තානාපති කාර්යාලය මගින් එරට…