”මහින්ද වෙනුවෙන්” මෛත්‍රීපාල පෙරට .
2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ…