“MCC ගැන එදා වැහුණ කට අද ඇරෙයි” – අගමැති
MCC ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිව දෙකේ ස්ථාවරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වත්මන් විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දැන් එම MCC ගිවිසුම ඉරා දැමිය යුතු බවත්…