ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආධාර මුදල ලෙස ඇ.ඩො. මිලියන 480ක්
සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය කිරීමට සහයෝගය ලබා දෙන ඇමෙරිකානු ආයතනයක් වන "මිලේනියම් චැලෙන්ජස් කෝපොරේෂන්" (MCC) ආයතනය විසින් ඇ.ඩෝ. මිලියන 480ක ආධාර අරමුදලක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට අනුමැතිය ලබා දී තිබේ. මෙය ශ්‍රී ලංකා…