පානදුරෙන් අතුරුදන් වී අකුරැස්සෙන් හමුවේ.
ඉකුත් 5 වැනි දින අකුරැස්ස පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුව පානදුර උතුර…