විල්පත්තු ගැන පුබුදුගේ ප්‍රකාශයට නාවුක හමුදාව විසින් දක්වා තිබෙන ප්‍රතිචාරය.
විල්පත්තු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර ගණනාවක වනය එළිකර ඒවායේ ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 28වැනිදා පැවැත්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී මා දැක්වූ කරුණක් සම්බන්ධයෙන් නාවුක හමුදාව නොවැම්බර් 30වැනිදා පුවත්පත් වලට…