සීගිරිය රාජකීය නාන තටාකයේ නිදන් ගන්න කෙමිකල් දාලා ?
ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප අංක එක භාර පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග මහතා පවසා තිබෙනවා.
සිද්ධිය…