පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ .
ජයවර්ධනපුර රෝහලට ගොස් පරීක්ෂණ පැවැත්වු රහස් පොලිස් කණ්ඩායම මොහු අත්අඩංගුවට ගැනීම සිදු…