විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ
විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ අනුව සාමාන්‍ය ගමන් බල පත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව ඇපියල් 3000 සිට ඇපියල්…