පුවත් අද සවසට වැසි. LNC Nov 8, 2019 0 දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.