රනිල් තීන්දුව හවුල් පක්ෂ අතට දෙයි .
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල එකඟතාව මත සිදුකිරීමට තීරණය කර ඇති බව එම පෙරමුණු දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි .…