පුවත් වැඩ වර්ජනයකට සූදානම්. LNC Sep 29, 2019 0 විසඳුම් නැත්නම් ඔක්තෝබර් 7 සිට11 දක්වා දින 5 ක වැඩවර්ජනයක් කිරීමට සූදානම් බව ගුරු සංගම් 30 ආසන්න සංඛ්‍යාවක් නැවතත් රජයට අනතුරැ අගවයි.