සැප වාහන ලියාපදිංචියට අත්ට්‍රැක්ටර් චැසි අංක.
විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ සුපිරි වාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැමුන් අත්ට‍්‍රැක්ටර් සඳහා නිකුත් කරන ලද චැසි අංක යොදා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය වී ඇත.
මෝටර්…