අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සැකකරුවන් 89 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද(20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී.
ඉන් සැකකරුවන් 69 දෙනෙකු…