සජීවනී රත්නායකගේ ෆොටෝ කවි 16දා එළිදකී.
කොළඹ නාලන්ද විද්‍යාලයේ බටහිර සංගීත ආචාරණි සජීවනී රත්නායක විසින් රචිත ෆොටෝ කවි කාව්‍ය සංග්‍රය මෙම 16 වැනිදා සවස 2.30 ට නාලන්ද විද්‍යාලයේ භාෂා විද්‍යාගාරයේදී ජනගත කිරීමේ උළෙල පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. මෙදින කැළණි…