විදෙස් රනිල්ට සජිත්ගෙන් ප‍්‍රහාරයක්. LNC Oct 11, 2019 0 වේලාසනම ආර්යාවද නම්කර ඇති සජිත් ප්‍රේමදාස ඊයේ දිනයේ ආරක්ෂක ඇමතිවරයා ද නම් කිරීමට කටයුතු කළ නමුත් තම ආණ්ඩුවක අගමැතිවරයා කවුදැයි පැහැදිලිවම ප්‍රකාශ නොකරීමට කටයුතු කළේය.