පුවත් නම තිබේදැයි බලන්න. LNC Sep 7, 2019 0 ඕනෑම ඡන්ද දායකයකුටම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේදැයි පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. කිසියම් ඡන්ද දායකයකුගේ නම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නොමැතිනම් ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දිය හැකියි.