පුවත් අදත් වැසි. LNC Sep 29, 2019 0 දිවයිනේ බොහෝ ප්‍රදේෂවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාෙදපාර්තමේන්තුව පවසයි.දකුණු සහ ඌව පළාත් වලත් අම්පාර සහ මඩකපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද වැඩිදුරටත් සදහන් වේ.
පුවත් අද හවසටත් වැසි. LNC Sep 27, 2019 0 දිවයිනේ බොහෝ ප්‍රදේෂවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාෙදපාර්තමේන්තුව පවසයි.