පුවත් ‘හංසයා’ ලකුණ එයි. LNC Sep 27, 2019 0 මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂ රැසක් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී තිබෙන හෙයින් ඔවුන්ට ද එකඟ විය හැකි පරිදි හංසයා ලකුණෙන් ඉදිරිපත් වන බව ද සජිත් ප්‍රේමදාස පවසයි.