අනිච්චාවත සංඛාරා.
එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුද හමුවේ ජනාධිපතිවරණය ජය ගැනීම කෙසේ වෙතත් නොවැම්බර් 16 වැනිදායින් පසු රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාගෙන් එක් අයකුට තම දේශපාලන කාල පරිච්ඡේදය අවසන් කිරීමට සිදු වීම නියත බව…