විසඳුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මකයි.
සිය වැටුප් ගැටළුවට විසදුමක් ලැබෙන තුරු ඊයේ (25) රාති‍්‍රයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. කෙසේවෙතත් අද (26) උදෑසන දුම්රිය කිහිපයක් ප‍්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය…